(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ ගල්කන්ද ප්‍රදේශයේ දි පුද්ගලයකුට උදැල්ල කින් පහරදී තුවාල සිදු කල නාවික හමුදා ලුතිනන්වරයකු මිනුවන්ගොඩ පොලිසිය මගින් අද (5) අත්අඩංගුවට ගෙන තිබේ.
තම්මැන්නාව නාවික හමුදා කදවුරේ සේවය කරන සැකකාර ලුතිනන් වරයා නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අවස්ථාවේ ඇති වු ආරවුලකදි මෙසේ පහරදී දි ඇති බවත් නාවික හමුදා නිලධාරියට පහරදිම සම්බන්ධයෙන් තුවාල ලබා ඇති සැකකරුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සැකකරුවන් දෙදෙනාවම අද (5)අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd