වන අලි මහ කුඹුක්කඩවල කුඹුරු වනසයි මහකුඹුක්කඩවල ප්‍රදේශයේ සැරිසරන වල් අලි රංචුවක් පිදීමට ආසන්න වෙමින් ඇති ගොයම් වගාවන් වනසමින් ඇති බව ගොවිහූ පවසති. 6 years ago
විදුහල්පතිගේ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනක් අත්අඩංගුවට බේරුවල ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිගේ නිල කාමරයේ තිබූ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනකු අද (02) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පැවසීය. 6 years ago
දිවියෙකුගේ මළ සිරුරක් හමුවෙයි මළ පුඩුවකට හසු වූ දිවියකුගේ මළ සිරුරක් නෙලුව හප්පිටිය මැණිකාවිට ප්‍රදේශයේදී අද (02) සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. 6 years ago
වැවන්ඩන් වත්තේ වතු නිවාස තුනක් ගිනි ගනී කොත්මලේ, රම්බොඩ, වැවන්ඩන් වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පිහිටි වතු ලයිම් පේළියක ඇති වු ගිනි ගැනීමකින් වතු නිවාස තුනක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි. 6 years ago
යාල වනයේ දඩයමේ ගිය 9 ක් අත්අඩංගුවට යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 04 ප්‍රදේශයේ සිදුකල වැටලිමකදි දඩයමේ ගිය පුද්ගලයන් 09ක් මෙරට නිෂ්පාදිත ගිණිඅවි 04ක් හා දඩමස් කිලෝග්රෑමි 05ක් සමග අත්අඩංගුවට ගැනිමට වනජිවි නිළධාරින් කණ්ඩායමක් අද(02) සමත්ව තිබෙි. 6 years ago
හෝටන්තැන්නේ මං පෙත් අලුත් කරයි හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසෙන මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති. 6 years ago
ඉන්දියාවෙන් ආ යාත්‍රාවක් ඉරණවිල වෙරළට ඇවිත් ඈත දියඹේ පාවෙමින් පැමිණි සැකකටයුතු ධීවර යාත්‍රාවක් හලාවත ඉරණවිල ධිවරයින් පිරිසක් විසින් අද ( 2දා ) ඉරණවිල වෙරළට රැගෙනවිත් ඇති බව හලාවත පොලිසිය කියයි. 6 years ago
දංකොටුවේ වෙළදසැලක ගින්නක් දංකොටුව නගර මධ්‍යයේ පිහිටි දුරකත ඇමතුන් වෙළඳසැලක අද (02) අලුයම පමණ හදිසියේ ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල මුඵමනින්ම විනාශවී ඇති බව දංකොටුව පොලීසිය කියයි. 6 years ago
දමනයායේ අනතුරකින් සෙබළු දෙදෙනෙක් මරුට බකමූණ නගරයට ආසන්නයේ පිහිටි දමනේයාය ප්‍රදේශයේදී අද(02)උදේ යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් පෞද්ගලික බස් රථයකගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුද සෙබළුන් දෙදෙනා මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි. 6 years ago
මාතර-කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් සෞඛ්‍ය බලධාරීන් විසින් මාතර ගාලු පාරේ ධාවනය වන බස් රථ පානදුර දක්වා පමණක් සීමා කිරීමට විරෝධය පල කරමින් මාතර කොලඹ පෞද්ගලික බස් රථ හිමියන් අද (02) උදෑසන සිට සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක නිරත විය. 6 years ago
අනතුරින් කොස්තාපල් මරුට පුත්තලම - අනුරාධපුර මාර්ගයේ තබ්බෝව වැව ආසන්නයේ සිදුවී ඇති අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 6 years ago
ගුද මාර්ගයේ ජංගම දුරකථන සඟවා ගෙන සිටි රැඳවියෙක් අල්ලාගනී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට තම ගුද මාර්ගයේ සඟවාගෙන ජංගම දුරකථන තුනක් රැගෙන යාමට උත්සාහ කළ රැඳවියකු අද හඳුනාගත් බව විශේෂ කාර්ය බළකායේ අඟුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරිහු පැවසූහ. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago