(ඩී.ජී.සුගතපාල)
අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ ඉඩමක වැට මායිමකට පවුල් දෙකක් අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් තුවාල ලැබු පොලිස් කෙස්තාපල්වරයෙකු සහ තවත් තිදෙනෙකු තුවාල ලබා අද(31) බලපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
තුවාල ලැබු කොස්තාපල්වරයා බද්දේගම පොලිසියට අනුයුක්තව අගලිය මුර පොලේ සේවය කරන අයෙකි.අනෙක් තුවාල කරුවන් අතර කාන්තාවක්ද සිටින බවත් තුවාලකරුවන්ගේ තත්වය බර පතල නොවන බවත් රෝහල් පකාශකයෙකු පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd