දුර්ලභ’’ සේතෝදරී මුහුදු රාජාලියෙකු’’ අනතුරකට ලක්ව සිටියදී මුදා ගනී විශාල ප්‍රමාණයේ මුහුදු රාජාලියකු අනතුරකට ලක්ව සිටියදී වනාතවිල්ලුව ප්‍රදේශයේ දී මුදා ගත් බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (28) පැවසීය. 6 years ago
දඩයක්කරුවගෙන් වෙඩි කෑ මුවන් දෙදෙනෙකු වනජීවියෙන් බේරා ගැනේ වයඹ වනජීවි කලාපයේ පුත්තලම ප්‍රදේශයේදී දඩයක් කරුවන්ගේ වෙඩි තැබීමකට ලක්ව බරපතල තත්වයේ සිටි මුවාට ප්‍රතිකාර අරඹා ඇති බවද , මුවාගේ දකුණු පාදය ඉවත් කිරිමට සිදු වූ බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය කාර්යාලය අද (28) පැවසීය. 6 years ago
කණ්ඩලම වැව පිරුණත් වගාවට ජලය නැහැ දඹුල්ල කණ්ඩලම ජලාශයේ ජලය මේ වන විට පිරී ඇතැත් වැව යටතේ වගා කර ඇති කුඹුරු සහ ගොඩ බෝග වලට ජලය නිකුත් කිරීම සිමා කිරීම හේතුවෙන් ගොවිතැන් බත් සියල්ල විනාශවීමේ අවදානමකට ලක්ව ඇතැයි ගොවීහු චෝදනා කරති. 6 years ago
අනතුරට ලක් වූ ලොරියේ හොරෙන් හරක් ගෙන ගිහින් දර්ගානගරය දෙසට නීති විරෝධීව එළ ගවයන් සිව් දෙනෙකු ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් වැලිපැන්න අධිවේගී පිවිසුම අසලදී අනතුරට ලක්වීමෙන් පසුව අද (28) අලුයම වැලිපැන්න පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. 6 years ago
කොස් -මහෝගනී දැව සමඟ පුද්ගලයකු අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව රුපියල් ලක්ෂ 03ක් පමණ වටිනා ඉරණ ලද කොස් හා මහෝගනි දැවතොගයක් ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටරයක් සමග එහි රියදුරු අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි. 6 years ago
කොරෝනාවෙන් අවතැන් වූ ජනතාවට ණය මුදලක් කොරෝනා ව්‍යසනයෙන් අවතැන්වී සිටින දකුණු පළාතේ ග්‍රාමීය ජනතාවට ග්‍රාමීය බැංකුවෙන් කෙටි කාලීන ක්ෂණික ණය මුදලක් ලබාදීමට දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව අද(27 ) සිට පියවර ගෙන ඇත. 6 years ago
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස දෙකක නාය අවදානම් නිවේදනය දීර්ඝ කරයි මධ්‍යම පළාත තුළ පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය හෙට (28) වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. 6 years ago
තොන්ඩමන්ගේ දේහයට සම්බන්ධන් අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතාගේ දේහයට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද (27) අවසන් ගෞරව දැක්වීය. 6 years ago
යුද හමුදාව සතු ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ සෙබළෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු ලේඛන ව්‍යාජ ලෙස සකස් කර තම සන්තකයේ තබාගෙන සිටි බව කියන හමුදා සෙබළෙකු පොලොන්නරුව,කදුරුවෙල,ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(27) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 6 years ago
මාර්ගයක් පරීක්ෂා කිරීමට ගොස් හාරිස්පත්තුව ප්‍රා. සභාපති-ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් වරාතැන්න ප්‍රදේශයේ මාර්ගයක් පරීක්ෂා කිරීම සඳහා ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ සභාවේ නිළධාරින් පිරිසක් අද (27) දහවල් එහි ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් සහ සභාපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. 6 years ago
මාධ්‍යවේදීයාට එල්ලවූ මැර තර්ජන හෙළා දකිමින් විරෝධතාවක් ඉකුත්දා පැවැති රාමසාන් උත්සවය සමරන ආකාරය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදී බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් මහතාට අටුළුගම ප්‍රදේශයේ දී සිදු වූ මැර තර්ජන හෙළා දකිමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කළු පටි පැළැඳ නිහඬ විරෝධතාවක් බණ්ඩාරගම නගර මධ්‍යයේදී අද (27) දා දහවල් සංවිධානය කර තිබුණි. 6 years ago
පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහලේ පේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝ ගහ අසල මාර්ග බාධක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පුපුරා යාමකින් එක් කොස්තාපල්වරයකු තුවාල ලබා අද(27) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලිසිය කියයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago