ප්‍රියානි මංගලිකා
විශාල ප්‍රමාණයේ මුහුදු රාජාලියකු අනතුරකට ලක්ව සිටියදී වනාතවිල්ලුව ප්‍රදේශයේ දී මුදා ගත් බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (28) පැවසීය.
රාජාලියාගේ පියාපත් වලට සහ පාදයකට හානි සිදුවී ඇති බවද ,මේවන විට ප්‍රතිකාර ආරම්භ කල බවද, සුවය ලද පසුව රක්ෂිත කැලයකට මුදා හරින බවද වනජීවි පශුවෛද්‍ය ඒකකය පැවසීය.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර වයඹ වනජීවි පශුවෛද්‍ය ඉසුුරු හේවාකෝට්ටගේ ,අඩවි ආරක්ෂක මංජුල විජේපාල ,නියාමක නිලධාරීන් වන ලක්ෂිකා ජයසුන්දර ,ලලිත් පෙරේරා ,සපුමල් බංඩාර ,රියදුරු හේරත් යන නිලධාරීහු සතුන්ට ප්‍රතිකාර කරති.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.