දැරියක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 15 ක හා මාස 04ක බාලවයස්කාර දැරියක් නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට ස්ත්‍රි දුෂණයක් කිරිම සම්බන්දයෙන් 19 හැවිරිදි තරුණයකු රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි. 6 years ago
කොස් දැව තොගයක් සොරකම් කළ සිව් දෙනෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කොස්දැව තොගයක් සොරකම් කිරිම, සොරභාණ්ඩ බැහැර කිරිම හා මිලදි ගැනිමේ චෝදනාව යටතේ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි. 6 years ago
හෙරොයින් සමඟ ධීවරයෙක් අත්අඩංගුවට දෙවිනුවර වැල්ලවත්ත ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි ධීවරයෙකු අද (25) රාත්‍රී අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි. 6 years ago
බලපත් නොමැති ගල්කොරියක් වටලයි පොල්ගහවෙල ලේකම් කොට්ඨාසයේ අරඹේපොල බලපත් නොමැතිව නොමැතිව පවත්වාගෙන ගිය විශාල ගල් කොරියක් අදද (25) දා වැටලූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි. 6 years ago
යතුරු පැදි සොරකම් කළැයි 4 ක් රිමාන්ඩ් දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද එකම වර්ගයේ යතුරු පැදි 27ක් සමග අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් හතර දෙනෙකු ලබන මස 8වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(25) නියෝග කලේය. 6 years ago
බූස්ස කඳවුරේ නිරෝධායනය වු තවත් 14 ක් පිටව යති ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ ජාත්‍යන්තර නෞකා ආරක්ෂණ රාජකාරී කටයුතුවල නිරත තවත් පුද්ගලයින් 14 දෙනෙක් අද (25) එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය බව නාවික හමුදාව පවසයි. 6 years ago
වෙනිවැල්ගැට කිලෝ 190 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට පිටිගල පොලිස් වසමට අයත් මානම්පිට ප්‍රදේශයේ නිවසක බලපත්‍රයක් නොමැතිව ළග තබාගෙන සිටි වෙනිවැල් ගැට කිලෝ 190 ක් අද (25)දහවල් අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිස් දූෂණ මර්දන අංශය පවසයි . 6 years ago
බදුලුඔය ඉවුරෙන් නාඳුනන මළ සිරුරක් බදුල්ල දෙයියන්නේවෙල ප්‍රදේශයේ බදුලුඔය ඉවුරේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් අද (25) දහවල් සොයාගත් බව බදුල්ල පොලීසිය පවසයි. 6 years ago
බදගිරියේ උණුසුම් තත්වයක් : ආරක්ෂාවට හමුදාව හා පොලිසියත් කැඳවයි හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පහර කෑමට ලක් වු එක් අයෙකු රෝහල් ගතකර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යුද හමුදාව හා විශේෂ පොලිස් කණ්ඩායමක් බදගිරියට කැදවීමට හම්බන්තොට පොලිසිය කටයුතු කර තිබේ. 6 years ago
කුඩා ධීවර බෝට්ටුවලට ධීවර කටයුතුවලට අද සිට අවසර පැවැති වැසි සහිත කාලගුණික හා කුණාටු තත්වය හේතුකොට ධීවර කටයුතු සඳහා තහනම් කර තිබූ කුඩා ධීවර යාත්‍රා සඳහා යළි අද (25) සිට මසුන් ඇල්ලීමේ කටයුතු වලට අවස්ථාව ලබාදීමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළහ. 6 years ago
බඹරු ඇනීමෙක් තිදරු මවක් ජීවිතක්ෂයට තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසයි. 6 years ago
ග්‍රාම නිලධාරීයාට තර්ජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ඇදිරිනීතිය පවත්නා අවස්ථාවේ ග්‍රාම නිලධාරීවරයකුට බැන තර්ජනය කර ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන කන්දකැටිය මුඩගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (25) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago