චන්ද්‍රසිරි ගුණසේකර
පිටිගල පොලිස් වසමට අයත් මානම්පිට ප්‍රදේශයේ නිවසක බලපත්‍රයක් නොමැතිව ළග තබාගෙන සිටි වෙනිවැල් ගැට කිලෝ 190 ක් අද (25)දහවල් අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිස් දූෂණ මර්දන අංශය පවසයි .
මෙම වෙනිවැල් ගැට තොගය ළග තබාගෙන සිටි සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර අද (25) ඇල්පිටිය මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පිටිගල පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනිවැල්ගැට කිලෝ 190 ක් ලඝ තබා ගැනිම තහනම් කියලා දන්නේ අදයි. මෙහෙම නීති තියෙනවා නම් ඒවා ප්‍රසිද්ධ කළ යුතුයි. තව මෙහෙම ලග තියාගන්න බැරි දේවල් සහ ප්‍රමාණ තියෙනවද දන්නේ නැහැ.
කොහොමද ලංකාවේ නීතිය? රාජ්‍ය මුදල් මංකොල්ල කාපු අය ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු අය එළියේ. වෙනිවැල් ගැට හාදයා ඇතුළේ.