(ජේ.කේ.එල්. චාමින්ද)
වයස අවුරුදු 15 ක හා මාස 04ක බාලවයස්කාර දැරියක් නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට ස්ත්‍රි දුෂණයක් කිරිම සම්බන්දයෙන් 19 හැවිරිදි තරුණයකු රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
බාලවයස්කාර දැරිය ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. දැරිය මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එයට දැරියගේ පියා විරෝධය පළකොට ඇති බව පරික්ෂනවලදි අනාවරණය වි ඇත.
පියා විසින් දැරියට මෙම සම්බන්දතාවය නතර කරණ ලෙස පවසා අවවාදකොට තිබේ.මේ බව හඩමින් දැරිය විසින් සැකකාර පෙම්වතාට පවසා තිබේ. පසුව ඔහු දැරිය රැගෙන රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ පිහිටි තම නැන්දාකෙනෙකුගේ නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණයා හා දැරිය වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා ඇල්පිටිය පොලිසියටභාරදි ඇත. රත්ගම පොලිසියේ උ පො ප පුෂ්පකුමාර, උ පො ප ජයසිංහ . පො කො 68134 ප්‍රියංකර, පො කො 60457 ගුණවර්ධන පො කො 85210 නවරත්න යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැරියක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට