නීතී විරෝධිව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනකු අත්අඩංගුවට නීති විරෝධීව, කිසිදු බලපත්‍රයක් නොමැතිව හිංසා කාරී අයුරින් ගවයන් ප්‍රවාහනය කල ජීප් රථයක් පොලිස් අණනොතකා ධාවනය වු අවස්ථාවේ පොලිස් ජීප් රථයකින් මග අහුරා සැකකරුවන් තිදෙනෙකු සමඟ අද (21දා) අත්අඩංගුවට ගැනීමට උතුරුමැද පළාතබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා යටතේ ක්‍රියාත්මක දිසා වැටලිම් ඒකකයට හැකිවි තිබේ. 6 years ago
හරොයින් සමඟ ගැබිනිය අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 15ක් සමඟ ගැබිනි කාන්තාවක් අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 6 years ago
උතුරු පයාගල ධීවර ජැටිය පිටුපස මළ සිරුරක් උතුරු පයාගල දුම්රිය පොළ පිටුපස ධීවර වරායේ ජැටියේ ගල්පර අතර සිර වී තිබූ නාදුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (21) හමුවූ බව පයාගල පොලිසිය කියයි . 6 years ago
වෙල්ලස්ස සරසවියේ පාඨමාලා 4ට අයැදුම්පත් කැඳවීම ජූනි 15 දක්වා දීර්ඝ කරයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරක නවක සිසුන් බදවා ගැනීමට අදාල අභියෝගතා පරීක්ෂණය සදහා අයදුම්පත් බාර ගැනීම ජුනි මස 15 වනදා තෙක් දීර්ඝ කර තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 6 years ago
තරුණිය බේරගන්න ගිය දෙදරු පියා දියේ ගිලී අතුරුදන් සියදිවි හානිකර ගැනීමට ඉහල කොත්මලා ජලාශයට පනින ලද තරුණියක බේරා ගැනීමට උත්සාහ ගන්නා ලද පුද්ගලයෙකු ජලයේ ගිලී අද (21) අතුරුදන්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 6 years ago
බේරුවල කොණ්ඩා කපන ස්ථාන විවෘත කරයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානවලට පැමිණෙන්නන් අවසරලත් සැලුන් වෙත දුරකථනයෙන් අමතා කලින් වේලාවක් වෙන්කර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර පැමිණ එම කටයුතු සිදු කරගත යුතුයැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු කියති. 6 years ago
මුරකරු යාබද වත්තේ කම්කරුවකුට වෙඩි තබයි නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත්,දලුව අක්කර 900 නම් වත්තේ මුරකරු විසින් අද (21 ) උදෑසන යාබද වත්තේ සිටි කම්කරුවකුට වෙඩි තබා ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි. 6 years ago
සිංගප්පූරුවේ බෞද්ධ දායකයන්ගෙන් ගෝණකුඹුරේ ජනතාවට ආධාර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති සීමා නිසා පීඩාවට පත්වූ රත්නපුර ගෝණකුඹුර ශ්‍රී විමලකිත්තියාම විහාරස්ථානය අවට වැසියන්ට සිංගපූරුවේ පදිංචි බෞද්ධ දායකයින් විසින් ලබාදුන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අද (21) එම විහාරස්ථානයේ දි සිදුවිය. 6 years ago
පුංචි ශ්‍රී පාද රක්ෂිතයේ ගින්න නිවයි බණ්ඩාරවෙල ඇල්ල පුංචි ශ්‍රී පාද රක්ෂිතයේ ඇතිවූ ගින්නක් අද (21) අලුයම වන විට සාර්ථකව මැඩ පැවැත් වූ බව තංගමලේ වනජීවී කාර්යාලය පැවසීය . 6 years ago
මුව මස්තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අණ නොතකා ධාවනය කළ නවීන පන්නයේ මෝටර් රථයක් පසු පස හඹා ගිය කරුවලගස්වැව පොලීසියට කාර් රථය සහා එහි තිබූ මුව මස් කිලෝ 30 පමණ ප්‍රමාණයක් රියදුරු සමඟ අද( 21 ) පෙරවරුවේ අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත. 6 years ago
ගිනි අවි රැසක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ගිනි අවි රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. 6 years ago
වැඩිමිලට කහ - සහල් විකිණූ වෙළෙන්ඳන් 6 දෙනෙකුට නඩු රජයේ පාලන මිලට වඩා වැඩිමිලට කහ කුඩු අලෙවිකළ වෙළඳුන් දෙදෙනෙකුට හා සහල් අලෙවිකළ වෙළඳුන් 04 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago