(ඩි.ජී.සුගතපාල)
හෙරොයින් ග්‍රෑම් 15ක් සමඟ ගැබිනි කාන්තාවක් අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව වංචාවල පිලාන හරිතගම පදිංචි 26 හැවිරිදි ගැබිනි මවකි.
පොලිසියට ලැබුන තොරතුරක් අනුව ඇය හෙරොයින් සමග නිවසේදිම අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අද පස්වරුවේ (21) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd