මීටියාගොඩ කතගේ ඝාතනයට 6ක් අත්අඩංගුවට
මීටියාගොඩ වාචීශ්වර මාවත ප්රදේශයේදි තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇයගේ සැමියා, දරු දෙදෙනා , සොහොයුරා, සහ තවත් ඥාතීන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ හයදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු සැකපිට ප්රශ්න කිරීම සදහා අද (23 ) අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි .