( තිලකරත්න දිසානායක )
සහල් මිල ගණන් ඉහළ යාමත් සමග ගම්පහ සහ යක්කල යන ප්‍රදේශයන්හි සතොස වෙළඳසල්වලද නාඩු සහ සම්බා සහල් නොමැති ආකාරයක් දක්නට ඇත.
එම සහල් වර්ග දෙකෙහි කිලෝවක් රුපියල් 90 ක මිලට අලෙවි කළ යුතු ලෙසට නියම කොට ඇති අතර දැනට සති කිහිපයක සිට නාඩු සහ සම්බා සහල් නොමැතිවීම සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ සතොස ගබඩාවලින් එම දෙවර්ගයේම සහල් නොලැබෙන තත්ත්වයක් පවතින බවය.
ගම්පහ සහ යක්කල යන ප්‍රදේශයන්හි සුපිරි වෙළඳසල්වල රුපියල් 90 ක මිලට නාඩු සහල් පවතින අතර එම වෙළදසල්ව වලින් අයෙකුට කිලෝ පහ බැගින් ලබා දීමට පියවර ගෙන ඇත.
රට පුරා නාඩු සහ සම්බා සහල් හිගයක් කෘතීමව ඇති කොට තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් රජය කඩිනම් පියවරක් ගතයුතුව ඇති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2426
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ගම්පහ ප්‍රදේශයේ සතොසෙත් නාඩු සහ සම්බා සහල් නෑ’