(අනීෂා මානගේ)
ඇඳිරිනීතිය පැවැති කාලයේදී මුදලට සූදු ක්‍රීඩාවේ යෙදී සිටි බව කියන 8 දෙනකු අඟුණකොළපෑලැස්ස වැටිය ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය කියයි.
අඟුණකොළපෑළැස්ස වැටිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක සූදු ක්‍රිඩාවේ යෙදෙමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී රුපියල් තිස්දහසක මුදලක්ද පොලිස් බාරයට ගෙන තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd