අනීෂා මානගේ
ඩෙටනේටරයක් පුපුරා යාම හේතුවෙන් බෙලිඅත්ත තාරපේරිය ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා දරුවකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට අද සවස ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
තාප්පයක් ඉදිකිරීම සඳහා නිවෙසට ගෙනා ගල් ගොඩක තිබූ බව කියන විදුලි ඩෙටනේටරයක් රැගෙන සෙල්ලම් කිරීමට යාමේදී එය පුපුරා ගොස්ඇතැයි පොලිසිය කියයි.
මෙය ගල් පිපිරවීම සඳහා යොදාගත් ඩෙටනේටරයක් බවට පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd