IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වෙල්ලස්ස සරසවියේ පාඨමාලා 4ට අයැදුම්පත් කැඳවීම ජූනි 15 දක්වා දීර්ඝ කරයි

එෆ්.අස්ලම්

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරක නවක සිසුන් බදවා ගැනීමට අදාල අභියෝගතා පරීක්ෂණය සදහා අයදුම්පත් බාර ගැනීම ජුනි මස 15 වනදා තෙක් දීර්ඝ කර තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

2019 වසරේ උසස් පෙළ විභාගය සමත් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතර සදහා නවක සිසුන් බදවා ගැනීම වෙනුවෙන් පවත්වන අභියෝගතා පරීක්ෂණය සදහා අයෙදුම්පත් කැදවනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙරය.

එහෙත් කොවිඩ් 19 වසංගතය පැතිරීමත් සමග රටතුළ උද්ගතව තිබූ සමග නවක සිසුන් බදවා ගැනීමට අදාල අභියෝගතා පරීක්ෂණය සදහා අයදුම්පත් බාර ගැනීම  දින නියමයක් නොමැතිව කල් තිබුණ ද  විශ්ව විද්‍යාලයේ පාලපාලනාධිකාරිය රැස්ව ගනු ලැබූ තීරණයට අනුව ලබන 15 වනදාට පෙර අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ග කර තිබේ.

වැඩි විස්තර www.uwu.ac.lk වෙබ් අඩෙවියෙන් ලබා ගත හැකි බවද උපකුලපතිවරයා සදහන් කළේය.

 



අදහස් (0)

වෙල්ලස්ස සරසවියේ පාඨමාලා 4ට අයැදුම්පත් කැඳවීම ජූනි 15 දක්වා දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site