(ජේ.කේ.එල්. චාමින්ද)
වසර තුනක කාලයක සිට අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු හික්කඩුව කළුපේ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 59 හැවිරිදිවියේ පසුවන කළුපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිති විරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව ගවයින් ප්‍රවාහනය කිරිම සම්බන්ද අධිකරණයේ විභාගවන නඩුවකට අදාලව බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත්කොට තිබු බව පොලිසිය පවසයි.
සැකකරු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd