(නිමන්ති රණසිංහ)
ගල්කිස්ස අත්තිඩිය බෝ සෙවන ප‍්‍රදේශයේ නිවෙසක් තුළ පිස්තෝලයක්, මැගසීනයක් සහ උණ්ඩ 04ක් සන්තකයේ තබා ගත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
69 වියැති අත්තිඩිය ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අද (24) ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd