(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශය තුල ඊයේ 23 වනදා රාත්‍රියේ සිට අද 24 වනදා අලුයම දක්වා සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුසකදී වරෙන්තුකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබු බව පොලිසිය පවසයි.
පොලීසිය කළ මෙම විශේෂ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හය දෙනෙකු මෙලෙස අත් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.උවින්දසිරි මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම දියත් කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd