අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ ඇතිවන ගංවතුර තර්ජනය වළක්වාලීම සඳහා ඇතිවිය හැකි අවදානමට සූදානමක් ලෙසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සමඟ එක්ව කොළඹ ප‍්‍රදේශයේ වාරිමාර්ග සුද්ධ පවිත්ර කිරීමේ කටයුතු අරඹා තිබේ.
මෙම සුද්ද පවිත්‍ර කිරීම් කොළඹ දිස්ත්‍රික්කයම ආවරණය වන අයුරින් සිද කිරීමට නියමිතය.
කොලොන්නාව ප්‍රදේශයේ පස්ඇන්න ඇළ , කිත්තම්පහුව ඇළ සුද්ධ පවිත්ර කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරේ එහි ඡායාරූප පහත පරිදිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද ක්‍රියාවක් මෙන්ම පෙර සුදානමක්.