පොරොවකින් පහරදී අයෙක් ඝාතනය කරයි බකමූණ අතරගල්ලෑව, පෙතංආර ප්‍රදේශයේදී පොරොවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි බකමූණ පොලිසිය කියයි. 6 years ago
අම්බලන්තොට පුද්ගල ඝාතනයක් අම්බලතොට රොටවල ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇතැයි 6 years ago
තේ දලු ට්රැක්ටරය ප්‍රපාතයකට පෙරැලීමෙන් රියදුරු මරුට දෙල්තොට ලෙවලන් වත්තේ තේ දලු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් සූනියන්කාඩු ප්‍රදේශයේද අද (30) සවස ප්‍රපාතයකට පෙරළීමෙන් එම රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ රිය සහායක ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇත. 6 years ago
පැලවත්ත ගගේ නාදුනන කාන්තා මළ සිරුරක් මීගහතැන්න පොලිස් වසමේ බඹරැල්ල ප්‍රදේශයේ පැලවත්ත ගගේ තිබී අද (30) නාඳුනන කාන්තා මළ සිරුරක් හමු වූ බව මීගහතැන්න පොලිසිය පවසයි. 6 years ago
වෙඩි ප්‍රහාරයට ලක් වූ බවට සැක පුද්ගලයෙක් ජාතික රෝහලට මාලිගාවත්ත ලක්ෂයා සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ බවට සැක කරන පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය කියයි . 6 years ago
දැව ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු දැව සමඟ අත්අඩංගුවට කහල්ල පල්ලේකැලේ අභය භූමියේ ඇති වටිනා ගස් කපා එම අභයභූමියට යාබදව පිහිටි පුද්ගලික ඉඩම්වලට රැගෙනවිත් දැව ලෙස ඉරා අලෙවි කළ දැව ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයක් දැවතොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනජීවී කාරයාලයේ නිලධාරීහු අද (30) සමත් වූහ. 6 years ago
කටුගස්තොට පිඟාඔයේ නාඳුනන මළ සිරුරක් කටුගස්තොට රණවන මාර්ගයේ නාන තොටුපළ අසළ පිඟා ඔයේ ගිලී මිය ගිය බවට සැක කරන පුද්ගලෙයකුගේ නාඳුනන මළ සිරුරක් අද (30) සවස පොලීසියට හමු වී තිබේ. 6 years ago
ඒ 9 මාර්ගය අවහිර කර පිරිසක් උද්ඝෝෂණයක පහරදීමකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම මිහින්තලය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රමාද කරන බව පවසමින් පිරිසක් අද (30) ඒ 9 මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවූහ. 6 years ago
බලපත් නොමැති වැලි ගබඩාවක් වටලා යන්ත්රෝකපකරණ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පන්නල පොලිස් බල ප්‍රදේශයේ බලපත් නොමැතිව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් අද (30) වැටලූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසීය. 6 years ago
බලපත්‍ර නැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කල තේක්ක කදන් 14 ක් සමග පුද්ගලයෙකු අද (30) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 6 years ago
අරක්කු බෝතල් 50 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ඇඳිරි නීතිය හමුවේ වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් දඹේතැන්න වත්තට ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රජයේ අරක්කු බෝතල් 50 ක් සමඟ පුද්ගලයෙකු අද ( 30) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය කියයි. 6 years ago
ගුටි බැට හුවමාරු කරගත් පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරු මත්පැන් සාදයකින් අනතුරුව බණ්ඩාරගම පොලිසියේ පරීක්ෂක ශ්‍රේණි නිවස්නය තුලදී ගුටි බැට හුවමාරු කර ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පැවසීය . 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago