බිමල් ෂ්‍යාමන් ජයසිංහ
කළුතර උතුර පැල්පොල පාලම අසල කැලෑ රොදක තිබී ජීව අත්බෝම්බයක් අද (29) හමුවූ බව කළුතර උතුර පොලිසිය කියයි.
ආවරණය කරන ලද ප්ලාස්ටික් භාජනයකට දමා අනතුරු ඉටි බෑග් එකක දමා තිබූ මෙම ජීව අත් බෝම්බය කිසියම් පුද්ගලයකු කැලෑ රොදට විසි කර යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd