බිමල් ෂ්‍යාමන් ජයසිංහ
මත්පැන් සාදයකින් අනතුරුව බණ්ඩාරගම පොලිසියේ පරීක්ෂක ශ්‍රේණි නිවස්නය තුලදී ගුටි බැට හුවමාරු කර ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පැවසීය .
රාජකාරි ආවරණය සදහා තිබෙන තනතුරක් සම්බන්ධයෙන් කලක සිටි පැවති ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇත .
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා කොළඹ මධ්‍යම කොට්ඨාසයටත්, පොලිස් පරීක්ෂකවරයා නුගේගොඩ කොට්ඨාසයටත් මාරු කර හැරිය බව සහකාර පොලිස් පරීක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක්කු හොඳ සමාජවාදී බීමක්. බිව්වාම ලොකු පොඩි උස් පහත් බේද නැහැ. ඔක්කොම එකයි.