රන් භාණ්ඩ සොරකම් කළ හිටපු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට නිවාස දෙකක රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අද ( 05) පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි. 6 years ago
ඇදිරිනිතීය උල්ලංඝනය කරමින් නීතී විරෝධිව මත් කරල් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට ඇදිරිනීතිය හා නිරෝදායනය නීති උල්ලංඝනය කරමින් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් කරල් 1360ක් යතුරුපැදි දෙකක සගවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (05) අලුයම බේරුවල අඹේපිටිය පාලම අසල කළ පරීක්ෂාවකදී බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි. 6 years ago
නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තරුණයන් 7 ක් අත්අඩංගුවට බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුල අද (04) සවස නිරෝධායන ඇඳිරිනීතිය කඩකල තරුණයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 6 years ago
ගංජා සමඟ අයෙක් කල්මුණේදී අත්අඩංගුවට අම්පර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ මරදමුනේ ගම්මානයේදි විකිණිමට සකස් කරන ලද ගංජා පැකට් 77 ක් සමග සැකකරුවෙක් කල්මුනේ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 6 years ago
නිරෝධායනය අවසන් කළ නාවික හමුදා සාමාජිකාවන් 40 ක් පිටව යති හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සාමාජිකාවන් 40 සිය නිරෝධායන කටයුතු සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව නිවෙස් වෙත පිටත්කර හැරීම අද (04) ගාල්ල හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි. 6 years ago
පළගැටි උවදුර හම්බන්තොටටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගත් පළගැටි විශේෂය හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වලස්මුල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශවලින්ද සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරිහු කියති. 6 years ago
දෙමස්සිනාලා ගැටී එක් අයෙක් වෙඩි වැදී රෝහලේ: අනෙකා පලා යයි ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුල ඇඹිලිපිටිය, මොදරවාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පනස් හය හැවිරිදි විවාහකයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ප්‍රතිකාර ගන්නා බව ඇඹිලිපිටිය පොලීසිය කියයි. 6 years ago
පොහොර නොමැති වීමෙන් පුත්තලම වගාබිම් වලින් එළවළු -පලතුරු සියයට 30ක් ඉවතට වසරකට ආසන්න කාලයක් නිසි ලෙස තම වගාවන් සදහා පොහොර සපයා ගැනිමේ දි පැවති ගැටළුව මේ වන විට උග්‍ර වි ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ එළවළු ඇතුළු සෙසු භෝග වගාකරුවෝ පවසති. 6 years ago
මුන්දලමේ නිවසකට වෙඩි තැබීම ගැන පරීක්ෂණ මුන්දලම - කිරිමට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලා ගිය බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය කියයි. 6 years ago
යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රදේශයේ දී යතුරු පැදියක් වෙනත් වාහනයක ගැටීමෙන් අද (03) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පින්නවල පොලිසිය පවසයි. 6 years ago
විදේශීය කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරුවෙකු රිමාන්ඩ් ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද(03) නියෝග කළාය. 6 years ago
නිවෙසක සඟවා තිබූ ගංජා කිලෝ 4ක් සමග දෙදෙනකු අත්අඩංගුවට බෙලිඅත්ත විස්කම්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීම සඳහා සඟවා තිබූ බව කියන ගංජා කිලෝග්‍රෑම් 4ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද (3) සවස අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago