( විජේරත්න රත්නායක )
හාලිඇල මොරේතොට හුරියල්පතන කන්දේ අද (03) සවස ඇතිවූ ගින්නක් මේ වන විටත් ව්‍යාප්ත වෙමින් පවතින බව ගම්වැසියෝ පවසති.
ජල පෝෂක සහිත පතන් බිමක් මෙන්ම තැනින් තැන ප්‍රදේශවාසීන්ගේ වගාබිම්ද සහිත මෙම කන්දේ අක්කර පහක පමණ බිම් ප්‍රදේශයක් මේ වන විට දැවී විනාශවී තිබේ.
යම් කිසිවෙකු විසින් සතුන් කොටුගැනීම වැනි අරමුණකින් සිදුකර ඇතැයි සැළකිය හැකි මෙම ගින්න හේතුවෙන් හාවුන් ඉත්තෑවන් උරගයින් වැනි සතුන් රැසක්ද විනාශ වන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd