(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුල අද (04) සවස නිරෝධායන ඇඳිරිනීතිය කඩකල තරුණයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
අවුරුදු 18 -25 අතර වයස්වල පසුවෙන තරුණයන් හත්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන්ට එරෙහිව ඉදිරි නිතිමය පියවර ගැනීමට කටයුතු කරන බව බලන්ගොඩ පොලිසිය පැවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.