(ටෝනි කරුණානායක)
හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ දිවුලපිටිය දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 08 වෙනිදා දක්වා රදවා තබාගෙන විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් සිසිර විජේසුරිය මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අද (3) අවසර ලබා දුන්නේ ය.
සැකකරුවන් ආඩිඅම්බලම සහ හිනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෝ දෙදෙනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ළඟ තබා ගන්නා පුද්ගලයින් මේ දක්වා අසු උවත් ඒ කුඩු වලට මොනවද වුනේ කියලා ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි. එමෙන්ම මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවන් හෝ ප්‍රධාන බෙදුම් කරුවන් කවදාවත් අසු නොවන්නේ ඇයි? ඔවුන්ට නීතියේ පිහිට තිබෙන නිසාද?