බිමල් ෂ්‍යාමන් ජයසිංහ
රත්මලාන සොයිසා පුර ආපනශාලාවකට අද අලුයම මෝටර් රථයකින් පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි තබන අවස්ථාවේදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත ගල්කිස්ස පොලිසියේ පොලිස් සැරයන්වරයකුගේ හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
වෙඩි තබන අවස්ථාවේදී මෙම නිලධාරීන් තිදෙනා එම ස්ථානයේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලියකට කප්පම් ලබා නොදීමේ සිද්ධියක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd