බිමල් ෂ්‍යාමන් ජයසිංහ
මාලිගාවත්ත ලක්ෂයා සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ බවට සැක කරන පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය කියයි .
එම පුද්ගලයා මේ වන විට සී ටී ස්කෑන් පරීක්ෂණයක් සදහා යොමුකර ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd