IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ටිපර් රථයේ ගැටී යතුරුපැදිකරු මරුට

අධිකාරි මුදියන්සේ

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මල්පිටිය ප්‍රදේශයේ දී අද( 29) සවස 5.00 ට පමණ   ටිපර් රථයක  යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති බව පොතුහැර පොලිසිය පවසයි .

පොතුහැර  සිට කුරුණෑගල දෙසට  ගමන් ගත් යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ මුහුණුට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

යතුරු පැදිය ටිපර් රථයේ ගැටීමත්  සමගම යතුරු පැදිකරු  මාර්ගයට වැටීමෙන් පසු  ටිපර් රථයට යට වීමෙන් එම ස්ථානයේම  යතුරු පැදිකරු මිය ගොස් ඇති බවයි . 

මෙසේ  මියගොස් ඇත්තේ   මල්පිටිය ප්‍රදේශයේම  පදිංචි වයස අවුරුදු 25 ක පමණ අයෙකු  බව පොලීසිය පවසයි . 

අනතුර සම්බන්ධයෙන් පොතුහැර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි . 
 



අදහස් (1)

ටිපර් රථයේ ගැටී යතුරුපැදිකරු මරුට

sudu Saturday, 30 May 2020 06:54 AM

ටිපර් මාරයාට පණපිටින් යන්න දුන්නේ ඇයි...? ටිපර් කාරයෝ මිනි මරුවෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site