(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මින්නේරිය යුද්ධ හමුදා කඳවුරේ නිරෝධනයන මධ්‍යස්ථානයේ නිරෝධනයට ලක් වෙමින් සිටිය දී කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ පුද්ගලයන් 24 දෙනෙකු හෝමාගම රෝහල වෙත රැගෙන එමින් සිටි ගිලන්රථ කිහිපයක් හෝමාගම යුද්ධ හමුදා කඳවුර ඉදිරි පිට දී මීට සුළු මොහොතකට පෙර අනතුරකට ලක් වී ඇතැයි හෝමාගම පොලිසිය කියයි .
ගිලන් රථ 4 ක් එකිනෙක ගැටී ඇති අතර ආසාදිතයන් කිසිවෙකුට තුවාල ලබා නැතැයි හෝමාගම පොලිසියේ ස්ථානාධිපති අජිත් ප්‍රසන්න මහතා පැවසීය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ඇයි මෙහෙම වෙන්නේ කියලා.