(මහේෂ් කිර්තිරත්න සහ පී.එම්. රාජපක්ෂ)
රට තුළ පැවති වාතාවරණය හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා දී තිබූ සහන කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පැවසීය.
ඒ අනුව මධ්‍යම පළාත තුළ ලියාපදිංචි කර දැනට කල් පිරි ඇති වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් 2020.05.31 දින දක්වා ප්‍රකාශයට පත් කළ සහන කාලය 2020.07.31 දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවද රාජරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා සහන කාලයක් මේ වන ලබා දී තිබේද. මධ්‍යම පළාත තුළ