IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවෙන් ආ යාත්‍රාවක් ඉරණවිල වෙරළට ඇවිත්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

ඈත දියඹේ පාවෙමින් පැමිණි සැකකටයුතු ධීවර යාත්‍රාවක් හලාවත ඉරණවිල ධිවරයින් පිරිසක් විසින් අද ( 2දා ) ඉරණවිල වෙරළට රැගෙනවිත් ඇති බව හලාවත පොලිසිය කියයි.

මෙම යාත්‍රාව අඩි 21ක් පමණ දිග අඩි හයහමාරක් පළල විය හැකි වන අතර මලයාලම් අක්ෂර වලින් ලියු වැකි ඇති බවත් එරට ධීවරයින් විසින් මසුන් මැරිමට භාවිත කරණ මෙම යාත්‍රව මේ දිනවල බලපාන වැසි සහිත කාලගුණික තත්ත්වය මත ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත වෙරළේ සිට මෙරටට ගසා ගෙන විත් ඉරණවිල මුහුදෙහි ගොඩ බිම සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් රැදි තිබිය දි මසුන් මැරීමට ගිය ඉරණවිල ධීවරයින් විසින් ප්‍රථමයෙන් දැක පසුව එය ලණු යොදා ගොඩබිම කරා රැගෙනවිත් වෙරළේ රදවා පොලිසියට දැනුම් දි ඇති බවත් කියයි.

මෙම යත්‍රාවෙහි පිටත සවි කරන එංජින් දෙකක් සවි කළ හැකි බවත් එම එංජින් මෙහි තිබි නැති බවත් කියයි.

හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.


 



අදහස් (1)

ඉන්දියාවෙන් ආ යාත්‍රාවක් ඉරණවිල වෙරළට ඇවිත්

wedage Tuesday, 02 June 2020 08:20 AM

මේ සමග කොරෝනා තියෙන්නත් පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site