බිමල් ෂ්‍යාමන් ජයසිංහ
මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 24 දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි .
තුවාල ලැබුවේ 35 හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ මාලිගාවත්ත පාචි නැමැත්තාගේ කණ්ඩායමේ අයෙකු වන බවත් ප්‍රතිවිරුද්ධ පාර්ශව කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් නැමැත්තාගේ උපදෙස් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd