IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දියබෙදුම ප්‍රදේශයේ අනතුරකින් 9දෙනෙකුට තුවාල

(ක.ග.කරුණාරත්න)

ගිරිතලේ,දියබෙදුම,තුනේ කණුව ප‍්‍රදේශයේදී අද(01) උදේ මාර්ගය අසල නවතා තිබූ ටිපර් රථයෙක පිටුපස වෑන් රථයක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියැදුරා ඇතුළුව 09 දෙනෙකු තුවාල ලබා ඇතැයි දියබෙදුම පොලීසිය කියයි.

වෑන් රථයේ ගමන් ගත් 06 දෙනෙකු සහ ටිප් රථයේ පිටුපස සිටි තිදෙනකු තුවාල ලැබූවන් අතර වෙති.

තුවාලකරුවන් සියලූම දෙනා ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.

අනතුරට ලක්වූ වෑන් රථය අකුරණ ප‍්‍රදේශයේ සිට පොලොන්නරුව,කදුරුවෙල නගරය බලා එමින් තිබියදී මේ අනතුර සිදුව තිබෙන බවත් වෑන් රථයේ රියැදුරුට නින්දයාම මේ අනතුරට හේතුව බවත් පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී තිබේ.

දියබෙදුම පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

(ඡායාරූප - ඩබ්. ඒ. පියතිලක)


 



අදහස් (0)

දියබෙදුම ප්‍රදේශයේ අනතුරකින් 9දෙනෙකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site