IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මාමා බෑණාට පිහියෙන් අනී

(අජිත්ලාල් ශාන්තඋදය)

එකම නිවසක ජීවත්වූ මාමා සහ බෑණා අතර වූ ආරවුලකින් පිහිඇණුම් කෑ බෑණා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මාමා අද (01) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට උතුරු එක්නැළිගොඩ පදිංචි පනස් දෙහැවිරිදි පුද්ගයෙකි.

රෝහල් ගතකර ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

සැකකරු සහ තුවාලකරු එකම නිවසේ ජීවත්වන අය බව කුරුවිට පොලිසිය පැවසුවේය.

සැකකරු මාමා වන අතර තුවාලකරු ඔහුගේ නංගිගේ පුතා බවද පොලීසිය සදහන් කරයි.

මෙම ආරවුල ඇතිවිමට පෙර සැකකරු සහ තුවාලකරු බීමත්ව සිටින්නට ඇතැයි පොලීසිය සැකකරයි.

ඒ සම්බන්‍ධව තහවුරු කරගැනිමට ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරින් වෙත යොමු කරන බවද පොලීසිය පැවසුවේය.

ආරවුලට හේතුවක් අනාවරණය වී නැතත් රාත‍්‍රී කාලයේ මත්වතුර බීමෙන් පසු ඔවුන් රංඩුසරුවල් ඇතිකරගැනීම සාමාන්‍ය දෙයක් බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය පැවසුවේය.

ඇදිරි නීතිය පැනවීමට පැයකට පමණ පෙර 31දා රාත‍්‍රී 09.00ට පමණ මෙම පිහි ඇණුම සිදුවී ඇතැයිද පොලිසිය සදහන් කරයි.



අදහස් (0)

මාමා බෑණාට පිහියෙන් අනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site