(ඩී.ජී.සුගතපාල)
ත්‍රිකුණාමලය නිරෝධායන කඳවුරක සිටියදී කොරෝනා ආසාදනය වු තවත් රෝගීන් අට දෙනෙකු අද (31) සවස හම්බන්තොට පැරණි රෝහල වෙත ගෙන එනු ලැබූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම අට දෙනාද පැරණි රෝහලේ කොරෝනා රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂ වාට්ටුවට ඇතුළත් කළ බවද ඒ අනුව දැනට හම්බන්තොට පැරණි රෝහලේ එම වාට්ටුවේ රෝගින් 107ක් ප්‍රතිකාර ලබමින් සිටින බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd