(අනීෂා මානගේ)
තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් තිදෙනකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
ත්‍රිරෝද රථයේ පැමිණි බව කියන තිදෙනකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද එයින් එක් අයකුට බරපතළ තුවාල සිදුව ඇතැයිද බෙලිඅත්ත පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd