(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල කුඹල්වෙල ප්‍රදේශයේ දී අද (6) කුඩා ලොරියක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි.
බදුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් හා බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
තුවාලකරුවන් 1990 ගිලන්රථ සේවයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd