ගොඩගම කාර්මික විද්‍යාල අසල මාර්ගයේ මළ සිරුරක් ගොඩගම කාර්මික විද්‍යාලය අසල කිරිමැටි හේන් මාර්ගයේ වැටී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (14) දා සොයා ගත් බව මීගොඩ පොලිසිය පවසයි . 6 years ago
වලවේ ගගේ ගිලි දෙදෙනකු මරුට කල්තොට පොලිස් බල ප්‍රදේශයේ වැලිපතයා ප්‍රදේශයේ වලවේ ගගේ දිය නැමට ගිය පුද්ගලයන් දෙදෙනකු අද (14) දා සවස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 6 years ago
කිංචිගුනේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වූ තිදෙනෙක් අත්අඩංගුවට බලන්ගොඩ කිංචිගුනේ මහ තැන්න රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී එළිපෙහෙළි කළ දෙදෙනෙකු සහ රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයෙකු අද (14) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා පැවැසීය. 6 years ago
උහන පාලම් කඳවුරේ කතක් විදුලි සැරෙන් මරුට අම්පාර උහන පාලම් කඳවුර නොහොත් බ්‍රිජ්කෑම්ප් ප්‍රදේශයේ නිවසක පදිංචි 48 හැවිරිදි දෙදරු මවක් අද (14) සවස විදුලි සැර වැදී මිය ගොස් ඇති බව උහන පොලීසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ උහන පාලම් කඳවුර ලිපිනයේ පදිංචි එන්.යූ.දිල්හානීනැමති කාන්තාවකි. 6 years ago
සෝමාවතිය ජාතික උද්‍යානයේ මහා පරිමාණ දැව ජාවාරමක් සෝමාවතිය ජාතික උද්‍යානයේ තිඹිරි ඇළ ප්‍රදේශයේ ඝණ වනාන්තරය තුල වටිනා ගස් කපා විනාශ කර දමා මහා පරිමාණ දැව ජාවාරමක් සිදු කර ඇති බව පොලොන්නරුව කොට්ඨාස දුෂණ මර්ධන අංශය කියයි. 6 years ago
නීතීවිරෝධීව මසුන් ඇල්ලූ 7 ක් අත්අඩංගුවට යාපනය කයිට්ස් මුහුදු තීරයේ නාවික හමුදාවෙන් සිදුකළ සෝදිස් මුර සංචාරයන් අතරතුරදී නීතිවිරෝධීව තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. 6 years ago
දික්ආරාව කඳුවැටියේ ඇති වු ගින්න මුළුමනින්ම නිවා දමයි බණ්ඩාරවෙල දෝව දික්ආරාව කදුවැටියේ ෆයිනස් වගා රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්න නිවා දමා අද (14) වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 6 years ago
ඔරුවක් පෙරැළි අට හැවිරිදි දරුවෙක් මරුට අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ නවගිරියාව වැවේ පිරිසක් ඔරු පදිමින් සිටියදි ඔරුව තුල සිටි වයස අවුරුදු අටක දරුවෙක් වැවට වැටි මියගොස් තිබේ. 6 years ago
බණ්ඩාරවෙල දික්අරාව කඳුවැටියේ ගින්නක් බණ්ඩාරවෙල දෝව දික්අරාව කඳුවැටියේ අද (13) දහවල් ඇතිවූ හදිසි ගින්නක් මේ වන විටත් කඳුවැටිය පුරා සීඝ්රයෙන් පැතිරයමින් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 6 years ago
මෝටර් රථයක් සමඟ කතක් බොල්ගොඩ ගඟට වැටී මිය යාමේ සිද්ධියට මෝටර් රථ රියැදුරුට ඇප පානදුර හිරණ පාලම අසල බොල්ගොඩ ගඟට මෝටර් රථයක් වැටීමෙන් ඒ තුළ සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු අද (12) පානදුර අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය. 6 years ago
ඔරුවක් පෙරැළි අයෙක් මරුට පොලොන්නරුව අලුත්වැව ජනපදයේ පිහිටි අලුත්වැවේ නෙළුම් බට්ටන් කැඩීම සඳහා ඔරුවකින් ගිය පුද්ගලයෝ තිදෙනෙකු අද(12)සවස ඔරුව පෙරළීමෙන් අනතුරකට පත්ව එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 6 years ago
ගත වු පැය 24 ට පුද්ගලයන් 456 ක් අත්අඩංගුවට ඉකුත් පැය 24 තුල බස්නාහිර පලාත තුළ සිදු කළ වැටලීම් වලදී පුද්ගලයන් 456 දෙනෙකු පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago