හෝමාගම රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවක
ඉකුත් මාස තුනක හිමි අති කාල සහ වෙනත් දීමනා නොලැබීමට විරෝධය පළ කරමින් හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙද හෙදියන් සහ සුළු සේවක සේවිකාවන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ,කළු කොඩි ඔසවා, කළු පටි පැළැඳ අද(16) සාමකාමී විරෝධතා වක් හෝමාගම මූලික රෝහල් පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි .