(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල දෙනිය හන්දිය දම්පේ පාරේ තිබී මයික්‍රෝ වර්ගයේ අලුත්ම ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් අද (15) හමු වූ බව පිලියන්දල පොලිසිය කියයි.
දෙනිය හන්දිය ත්‍රීරෝද රථ ගාලේ රියදුරන් එම මාර්ගය සුද්ධ පවිත්‍ර කරමින් සිටිය දී සුදු පාටට හුරු කුඩා ඉටි බෑගයක දමා තිබූ එම ගිනි අවිය දැක පොලිසියට දැනුම් දුන් බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd