(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
අගුලාන ලුනාව කලපුවේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (15) උදේ හමු වූ බව අගුලාන පොලිසිය කියයි .
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 42 ක මොරටුමුල්ල පදිංචි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා කලපුව ආසන්නයේ නිවසක සාදයකට සහභාගී වූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd