(අධිකාරි මුදියන්සේ)
ටිපර් රථයකට යටවීමෙන් යතුරුපැදිකරුවකු අද (15) උදෑසන මිය ගොස් ඇති බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල රෝහල් හන්දියේ දී අද උදැසන කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
මියගිය පුද්ගලයා පොල්ගහවෙල දිවුල්කුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56 ක පුද්ගලයකි.
ටිපර් රථයේ රියදුරු පොල්ගහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුර සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට