ගෙවුණු පැය 12 ක කාලය තුලදී බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 104 ක නිලධාරීන් කළ විශේෂ වරෙන්තු මෙහෙයුමකදී වරෙන්තු කරුවන් 515 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අතර විවෘත වරෙන්තුකරුවන් 286 දින වරෙන්තුකරුවන් 229 ක් අත්අඩ්ගුවට ගෙන ඇත.
මෙම වරෙන්තුකරුවන් විවිධ වැරදි සඳහා පොලිසියට හා අධිකරණයට අවශ්‍ය වූවත් පොලීසිය හා අධිකරණය මගහරිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදු කර තිබිණි.
සැකකරුවෝ අදාල ප්‍රදේශන්හි අධිකරණ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd