(නිමල කොඩිතුවක්කු)
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුදේශ කිහිපයකට සදදා (15) වනදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනු ලබයි.
ඒ අනුව බදගිරිය, තම්මැන්නාව, යහංගල බටහිර, යහංගල නැගෙනහිර, ජූල්ගමුව, පල්ලේමල්ල යන පුදේශවල ජල සැපයුම අනිද්දා(15) පෙරවරු 8.00 සිට 16 වන දා පෙරවරු 8.00 දක්වා පැය 24ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd