(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
ඉකුත් පැය 24 තුල බස්නාහිර පලාත තුළ සිදු කළ වැටලීම් වලදී පුද්ගලයන් 456 දෙනෙකු පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිදු කළ වැටලීම් හාරසිය හතලිස් අටක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් සමග හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 104ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 174 ක් හා මත්පෙති 204 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඒ ඒ අධිකරණ වලට ඉදිරිපත් කිරීමට නියමිතයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.