(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ඇල්ලෙවත්ත ප්‍රදේශයේ නිවසක් තුල මුදල් ඔටිටුවට තබා බුරුවා ගැසු ස්ථානයක් වටලා පුද්ගලයන් 10 දෙදෙනකු අද (11) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
මමේ අතර බුරුවා ගැසිම සදහා ඔටිටුවට තබා තිබු රුපියල් 12400 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.
බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති බි. එමි.ආර්.කේ.බි. බාලසූරිය මහතාට ලද තොරතුරුකට අනුව ඒ මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම බුරුවා ගැසු ස්ථානය වැටලිමට ලක් කරනු ලැබිය.
බුරුවා ගැසිම සදහා බිමට එලන ලද පැදුරු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් හෙට (12) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුරුවා ගැසිම සදහා බිමට එලන ලද පැදුරු කිහිපයක්ද පොලිස් භාරයට ගත්තේ නඩු ශාක්ෂි හැටියටද?