(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
කල්තොට පොලිස් බල ප්‍රදේශයේ වැලිපතයා ප්‍රදේශයේ වලවේ ගගේ දිය නැමට ගිය පුද්ගලයන් දෙදෙනකු අද (14) දා සවස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ අකරැල්ල ප්‍රදේශයේ පදිංචි (22) හැවිරිදි පුද්ගලයෙකු සහ නාවලපිටිය කොත්මලේ ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලි මියගොස් ඇත.
ඔවුන්ගේ සිරුර මේ වන විට කල්තොට රෝහලේ තැමිපත් කර ඇත.
සිද්ධිය සම්බන්දයෙන් කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පැවැත්වෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd