(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ සමනල වැව ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු අද (05) දියේ ගිලි අතුරුදන් වී ඇතැයි පොලිසිය පැවසීය.
ඔහුගේ සිරුර සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කර ඇත.
බලන්ගොඩ උළුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක තරුණයෙකු මෙලෙස අතුරුදන් වී ඇති බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd