(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇගලුම් කම්හලක සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් පිටිගල හත්තක ප්‍රදේශයේදී තාප්පයක හැපීමෙන් තුවාල ලබා සිටි සේවිකාවන් 12 දෙනෙකු මීට ටික වේලාවකට පෙර ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කළ බව පිටිගල පොලිසිය පවසයි.
බස් රථයටද අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ ඇගලුම්හල් සේවිකාවන්ගේ තත්ත්වය තවම කිව නොහැකි බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd